Book Writers
Book Writers

JW Publishers


ප්‍රකාශන ක්ෂේත්‍රයට නවකයින් ලෙසින් අවතීර්ණ වන අප ඔබේ හැකියාවට ඉඩක් ලබා දෙමින් දැයේ දුවා දරුවන්ට ඉතා සාධාරණ මුදලට පොත් ලබා දෙමින් දැනුමින් සන්නද්ධ වීමට අවශ්‍ය අත්වැලක් සපයන අරමුණින් ඇරඔූ ව්‍යාපෘතියකි.

* ඔබ ඉදිරිපත් කරන කරුණු අනුව අප ඔබව ඉදිරියේදී සම්බන්ධ කර ගැනීමට සූදානම්.

මුලකුරු සමඟ නම
Selected Value: 1
පොතේ නම/ වර්ෂය/ ප්‍රකාශන ආයතනය/ ISBN අංකය
ඔබේම නිර්මාණයක් විය යුතු අතර ඒ පිළිබඳව ඔබ පූර්ණ වගකීම දැරිය යුතුය‍. නිර්මාණය ඔබේ නොවන බව මුද්‍රණයෙන් අනතුරුව ගැටළුවක් මතු වුවහොත් ගිවිසුම් ප්‍රකාරව අප දැරූ වියදම ඔබ විසින් පූර්ණය කළ යුතු වෙයි.
පොතේ මාතෘකාව/ පිටු ගණන (දළ වශයෙන්)/ මිල (දළ වශයෙන්)/
පිටකවරය නිර්මාණකරුගේ අභිමතය පරිදි සිදු කිරීම වඩා සුදුසු වෙයි.)
(ISBN අංකයක් ලබා තිබීම හෝ නොමැති වීම ගැටලුවක් නොවේ.)

Leave a Reply

Your email address will not be published.