PDF paper 03

  • by

 34 total views,  1 views today

ICT Answers | Revision Papers – PDF


Paper 03 : Download Paper    (Hardware)


1)
  1.  ආචයන උපාංගයකි
  2. ප්‍රතිදාන උපාංගයකි
  3. ආවයන උපාංගයකි
  4. ප්‍රතිදාන උපාංගයකි
  5. ආදාන උපාංග හා ප්‍රතිදාන උපාංග යන දෙවර්ගයටම අයත් වෙයි.
2) 1. ආදාන උපක්‍රම – යතුරු පුවරුව, මූසිකය, ස්කෑනර්, වෙබ් කෑමරාව, මයික්‍රෆෝනය

2. ප්‍රතිදාන උපාංග – බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය

3. සැකසීමේ උපාංග – මධ්‍යම සැකසුම් ඒකකය (CPU)

4. ප්‍රධාන මතකය – සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)

5. ආචයන උපක්‍රම – දෘඪ තැටිය (HDD)

6. සන්නිවේදන උපක්‍රම – ජාල අතුරුමුහුණත් කාඩ් පත (NIC) , රවුටරය

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments