Welcome to your තාර්කික ද්වාර 1 LOGIC GATES Student's Name (ශිෂ්‍යයාගේ නම) District (දිස්ත්‍රික්කය) TP No (WhatsApp) - වට්ස්ඇප් අංකය ( කැමති නම් පමණි) පහත රූප සටහනේ දැක්වෙන තාර්කික ද්වාරය වන්නේ, Deselect Answer AND OR NOT NAND පහත රූප සටහනේ දැක්වෙන තාර්කික ද්වාරය වන්නේ, Deselect Answer AND OR NOT NAND පහත රූප සටහනේ දැක්වෙන තාර්කික ද්වාරය වන්නේ, Deselect Answer AND OR NOT NAND ආදාන තුනක් ඇති විට එහි උපරිම ආදාන සංයෝජන ගණන වන්නේ, Deselect Answer 2 4 8 16 මෙහි ප්‍රතිදානය පිළිවෙලින්, Deselect Answer 0 සහ 0 0 සහ 1 1 සහ 0 1 සහ 1 ගේට්ටුවක් හරහා ගමන් කිරීමට හැදුන්ම්පත හෝ රියදුරු බපලපත්රය පමණක් අවශ්‍ය වේ. මෙම ප්‍රකාශයේ දැක්වෙන ද්වාරය වන්නේ, Deselect Answer AND OR NOT XOR නිවසකට ඇතුළු වීමට දොරගුළු විවෘත කිරීමට යතුරු දෙකක් අවශ්‍ය වේ. මෙම ප්‍රකාශයේ දැක්වෙන ද්වාරය වන්නේ, Deselect Answer AND OR NOT XOR ආලෝක සංවේදකයෙන් ආලෝකය ඇති විට 1 ත් නැතිවිට 0 ත් ආදානය වේ. ආලෝකය නැති විට විදුලි ලාම්පු දැල්වෙන අතර, ආලෝකය ඇති විට විදුලි පහන් නිවී යයි. මෙම ප්‍රකාශයේ දැක්වෙන ද්වාරය වන්නේ, Deselect Answer OR NOT NAND AND මෙම තාර්කික පරිපථයේ බූලියානු ප්රකාශණය වන්නේ, Deselect Answer A+B A.B (A+B)' (A.B)' මෙම තාර්කික පරිපථයේ බූලියානු ප්රකාශණය වන්නේ, Deselect Answer A+B A.B (A+B)' (A.B)' Please fill in the comment box below. Time is Up! Time's up Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Comment * Save my name, email, and website in this browser for the next time I comment.