Welcome to your 06 තෙවන වාර පරීක්ෂණ පෙරහුරු ප්‍රශ්න පත්‍රය 01 Student's Name (ශිෂ්‍යයාගේ නම) District (දිස්ත්‍රික්කය) TP No (WhatsApp) - වට්ස්ඇප් අංකය ( කැමති නම් පමණි) පරිගණකයක් ක්‍රියාත්මකව පවතින විට දත්ත,තොරතුරු හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගන්නේ ......................... තුළයි. Deselect Answer අභ්‍යන්තර දෘඩ තැටිය (External Hard Disk) මධ්‍යම සැකසුම් ඒකකය (CPU) සසම්භාවී ප්‍රෙව්ශ මතකය (RAM) මවු පුවරුව (Mother Board) පරිගණක තිරය .................. උපාංගයකි. Deselect Answer සැකසීමේ (Process) සන්නිවේදන (Communication) ආචයන (Storage) ආදාන (Input) සහ ප්‍රතිදාන (Output) පරිගණක විද්‍යාගාරයක් භාවිත කරන ඔබගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අවස්ථාවකි. Deselect Answer විද්‍යාගාරය තුළ පාවහන් පැළදීම ගිනි නිවන උපකරණ පිළිබද දැනුම්වත්ව සිටීම විදුලි රැහැන් හා කෙවෙනි ආදිය නොසැළකිල්ලෙන් ඇල්ලීම ගුරුතුමා දැනුවත් නොකර පෑන් ධාවකයක් පරිගණකට සම්බන්ධ කිරීම පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අනුගමනය කළ යුතු පියවර පිළිවෙලින් දැක්වෙනුයේ, Deselect Answer A, B, C, D, E C, B, D, A, E E, D, C, B, A C, D, A, B, E 3R සංකල්පයට අයත් ක්‍රමවේදයක් නොවන්නේ, Deselect Answer Reduce - භාවිතය අවම කිරීම Reuse -නැවත ප්‍ර යෝජනයට ගැනීම Restructure - ප්‍රතිව්‍යුහගත කිරීම Recycle -ප්‍රතිචක්‍රීකරණය පහත මුරපද අතුරින් වඩාත් ශක්තිමත් මුරපදය වන්නේ, Deselect Answer saman Saman2010 Sam@2010an 20100901 සිතුවම්, වගු, හැඩතල, රූප සටහන්, ගොඩනැගිලි සැළසුම් කිරීමට යොදා ගන්නේ ................... යි. Deselect Answer චිත්‍රක මෘදුකාංග (Graphic Software) වදන් සැකසුම් මෘදුකාංග (Word Processing Software) පැතුරුම්පත් මෘදුකාංග (Spreadsheet software) වීඩියෝ සංස්කරණ මෘදුකාංග (Video editing software) ඇල්ගොරිතමයක් ලිවීම පිළිබද වැරදි ප්‍රකාශණයකි. Deselect Answer යම් ගැටලුවක් විසදීමට අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දක්වන ක්‍රමවේදය ඇල්ගොරිතමයයි. ඇල්ගොරිතමයක් ලිවීමේදී පියවර අනුපිළිවෙලින් ලිවීම ඉතා වැදගත් වේ. ඇල්ගොරිතමයක් ලිවීමේදී පියවර අනුපිළිවෙලින් ලිවීම ඉතා වැදගත් නොවේ. ඇල්ගොරිතමයකදී සාමාන්‍ය පියවර අමතරව ආරම්භයක් හා අවසානයක් තිබිය යුතුය. "A" ලෙස දැක්වෙන වෙබ් අතරික්සුව වන්නේ, Deselect Answer Opera Safari Mozilla Firefox Google Chrome සෙවුම් යන්ත්‍රයක් (Search Engine) නොවේ. Deselect Answer MSN Google Google Chrome Yahoo ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම "ව්‍යාජ කේත" ලෙස හැඳින්වේ. මෙම ප්රකාශනයDeselect Answer සත්‍යයි අසත්‍යයි පරිශීලක අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සකසා ඇති මෘදුකාංග යෙදුම් මෘදුකාංග නම් වේ. මෙම ප්රකාශනයDeselect Answer සත්‍යයි අසත්‍යයි docx යන ගොනු දිගුව සහිත නම් එය Microsoft Word මෘදුකාංගයට අයත් වෙයි. මෙම ප්රකාශනයDeselect Answer සත්‍යයි අසත්‍යයි බාහිර දෘඩ තැටිය (External Hard Disk) තාවකාලික ආචයන උපක්රමයකි. මෙම ප්රකාශනයDeselect Answer සත්‍යයි අසත්‍යයි එකිනෙකට සම්බන්ධ වූ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් ජාලයක් (Network) ලෙස හඳුන්වයි. මෙම ප්රකාශනයDeselect Answer සත්‍යයි අසත්‍යයි ගැලීම් සටහන් ඇදීමේදී භාවිත වන සංකේත කිහිපයක් පහත දැක්වේ. A භාවිත වන්නේ, Please select your answer ආදානය/ප්‍රතිදානය දැක්වීමට ආරම්භය/අවසානය දැක්වීමට දත්ත ගැලීම් දිශාව පෙන්වීමට තීරණයක් දැක්වීමට ක්‍රියාවලියක් පෙන්වීමට ගැලීම් සටහන් ඇදීමේදී භාවිත වන සංකේත කිහිපයක් පහත දැක්වේ. B භාවිත වන්නේ, Please select your answer ආදානය/ප්‍රතිදානය දැක්වීමට ආරම්භය/අවසානය දැක්වීමට දත්ත ගැලීම් දිශාව පෙන්වීමට තීරණයක් දැක්වීමට ක්‍රියාවලියක් පෙන්වීමට ගැලීම් සටහන් ඇදීමේදී භාවිත වන සංකේත කිහිපයක් පහත දැක්වේ. C භාවිත වන්නේ, Please select your answer ආදානය/ප්‍රතිදානය දැක්වීමට ආරම්භය/අවසානය දැක්වීමට දත්ත ගැලීම් දිශාව පෙන්වීමට තීරණයක් දැක්වීමට ක්‍රියාවලියක් පෙන්වීමට ගැලීම් සටහන් ඇදීමේදී භාවිත වන සංකේත කිහිපයක් පහත දැක්වේ. D භාවිත වන්නේ, Please select your answer ආදානය/ප්‍රතිදානය දැක්වීමට ආරම්භය/අවසානය දැක්වීමට දත්ත ගැලීම් දිශාව පෙන්වීමට තීරණයක් දැක්වීමට ක්‍රියාවලියක් පෙන්වීමට ගැලීම් සටහන් ඇදීමේදී භාවිත වන සංකේත කිහිපයක් පහත දැක්වේ. E භාවිත වන්නේ, Please select your answer ආදානය/ප්‍රතිදානය දැක්වීමට ආරම්භය/අවසානය දැක්වීමට දත්ත ගැලීම් දිශාව පෙන්වීමට තීරණයක් දැක්වීමට ක්‍රියාවලියක් පෙන්වීමට Please fill in the comment box below. Time is Up! Time's up Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Comment * Save my name, email, and website in this browser for the next time I comment.