Welcome to your 07 තෙවන වාර පරීක්ෂණ පෙරහුරු ප්‍රශ්න පත්‍රය 01 Student's Name (ශිෂ්‍යයාගේ නම) District (දිස්ත්‍රික්කය) TP No (WhatsApp) - වට්ස්ඇප් අංකය ( කැමති නම් පමණි) පරිගණකයක භාවිත වන සකසනයක (මධ්‍යම සැකසුම් ඒකකය - CPU) වේගය ................. මගින් මනිනු ලබයි. Deselect Answer bit bps Hz Pixels දෙවන පරම්පරාවේ පරිගණක වල භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණික වන්නේ, Deselect Answer අනුකලිත පරිපථ (Integrated Circuits) ක්ෂුද්‍ර පරිපථ (Microprocessors) රික්තක නළ (Vacuum Tubes) ට්‍රාන්සිස්ටර් (Transistors) මෙහෙයුම් පද්ධති පිළිබද වැරදි ප්රකාශනයක් වන්නේ, Deselect Answer මෙහෙයුම් පද්ධතියක් පරිගණකයක් සදහා අත්‍යවශ්‍යම නැත. මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට අතුරුමුහුණතක් සපයයි. මෙහෙයුම් පද්ධතිය දෘඩාංග හා මෘදුකාංග පාලනය කරනු ලබයි. කුඩා ප්‍රමාණයක දත්ත ඇතුළත් කළ හැකි සාමාන්‍යයෙන් 1.44 MB පමණ ධාරිතාවයෙන් යුක්ත වන්නේ .................................... යි. Deselect Answer දෘඩ තැටිය (Hard Disk) සංඛ්‍යාංක බහුවිධ තැටි (Digital Versatile Disk) මතක කාඩ්පත් (Memory Card) සුනම්‍ය තැටිය (Floppy Disk) ............................................ යනු දත්ත ලිවීම හා කියවීම විද්‍යුත් මාධ්‍ය යෙන් සිදු කරන ඉතාම වේගවත් උපක්‍රම වර්ගයකි. Deselect Answer චුම්භක මාධ්‍ය උපක්‍රම ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම නියමු මාධ්‍ය පරිගණක දෘඩාංග වල ආරක්ෂාවට සෘජුවම තර්ජනයක් විය හැකි අවස්ථවකි. Deselect Answer අනිෂ්ට මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය මගින් අධික විද්‍යුත් ධාරාවක් ලැබීම මගින් අනවසර ප්‍රවේශ මගින් මෙහෙයුම් පද්ධතියේ විවිධ දෝෂ මගින් පුද්ගලයෙකුගේ පරිගණක භාවිතය, අන්තර්ජාල පරිහරණය ආදී තොරතුරු රහසිගතව රැස් කර වෙනත් පාර්ශව වලට ලබා දෙන අනිෂ්ට මෘදුකාංගයකි. Deselect Answer පරිගණක වර්ම්ස් (Computer worms) පරිගණක වෛරස (Computer Virus) පිළි ඔත්තු-මෘදුකාංග (Spyware) ට්‍රෝජන් අශ්වයා (Trojan Horse) ප්‍රවේශ පාලනය සදහා ලබා දිය හැකි මෘදුකාංග විසදුමකි. Deselect Answer පරිගණක ආරක්ෂිත ස්ථානයක ස්ථානගත කිරීම ශක්තිමත් හා අනුමාන කළ නොහැකි මුරපද යෙදීම ආරක්ෂිත කැමරා පද්ධති භාවිතය භෞතික අගුල් භාවිතය ප්‍රතිවෛරස මෘදුකාංගයක් නොවේ. Deselect Answer A B C D මෙමගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි Deselect Answer අකුරු හෝ පින්තූර ආදිය පිටපත් කර ගැනීමේ (Copy) පිටපත් කළ හෝ කපා ගත් හෝ යමක් ඇලවීමේ (Paste) සිදු කළ සියලුම සැකසීම් පිටපත් කර තවත් වස්තුවකට යෙදවීමේ (Format Painter) අකුරු හෝ පින්තූර ආදිය කපා ගැනීමේ (Cut) තේරීමේ (Selection) පාලන ව්‍යුහයක දී, Deselect Answer ඇල්ගොරිතමයක දෙන ලද කොන්දේසියකට අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර තීරණය වෙයි. ඇල්ගොරිතමයක ඇති උපදෙස් එකින් එක අනුපිළිවෙලින් ඉහළ සිට පහළට ක්‍රියාත්මක වෙයි. ඇල්ගොරිතමයක ඇති උපදෙස් එකක් හෝ කිහිපක් කොන්දේසියක් තෘප්ත වීම හෝ නොවීම මත නැවත නැවත ක්‍රියාත්මක වෙයි. ඇල්ගොරිතමයක ඇති උපදෙස් එකින් එක අනුපිළිවෙලින් පහළ සිට ඉහළට ක්‍රියාත්මක වෙයි. සමර්පණ මෘදුකාංගයක් නොවේ. Deselect Answer Apple Keynote Microsoft Powerpoint OpenOffice Imress OpenOffice Base වෙබ් අඩවියක් .................. ගණනාවකින් සකස් වී ඇත. Deselect Answer වෙබ් පිටු ලෝක විසිරි වියමන ඒකකාර සම්පත් නිශ්චායකය අන්තර්ජාලය මෙම විද්‍යුත් තැපැල් ලිපිනයේ පරිශීලක නාමය වන්නේ .................. යි. janelayamaga2018@gmail.comDeselect Answer janelayamaga2018 @ gmail.com .com HTML හිදී තිරස් රේඛාවක් එක් කිරීම සඳහා භාවිත වන උසුලනයකි. Deselect Answer B BR HR P මෙහි A මගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි. නව ලේඛනයක් ලබා ගැනීමේ (New) ලේඛනයක් තැන්පත් කිරීමේ (Save) එක් වරක් තැන්පත් කළ ලේඛනයක් වෙනත් නමකින් හෝ වෙනත් ස්ථානයක හෝ තැන්පත් කිරීමේ (Save As) ලේඛනයක් මුද්‍රණයට භාවිත කරන (Print) ලේඛනයක මුද්‍රිත පෙර දසුන දැකීමේ (Print Preview) මෙහි B මගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි. නව ලේඛනයක් ලබා ගැනීමේ (New) ලේඛනයක් තැන්පත් කිරීමේ (Save) එක් වරක් තැන්පත් කළ ලේඛනයක් වෙනත් නමකින් හෝ වෙනත් ස්ථානයක හෝ තැන්පත් කිරීමේ (Save As) ලේඛනයක් මුද්‍රණයට භාවිත කරන (Print) ලේඛනයක මුද්‍රිත පෙර දසුන දැකීමේ (Print Preview) මෙහි C මගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි. නව ලේඛනයක් ලබා ගැනීමේ (New) ලේඛනයක් තැන්පත් කිරීමේ (Save) එක් වරක් තැන්පත් කළ ලේඛනයක් වෙනත් නමකින් හෝ වෙනත් ස්ථානයක හෝ තැන්පත් කිරීමේ (Save As) ලේඛනයක් මුද්‍රණයට භාවිත කරන (Print) ලේඛනයක මුද්‍රිත පෙර දසුන දැකීමේ (Print Preview) මෙහි D මගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි. නව ලේඛනයක් ලබා ගැනීමේ (New) ලේඛනයක් තැන්පත් කිරීමේ (Save) එක් වරක් තැන්පත් කළ ලේඛනයක් වෙනත් නමකින් හෝ වෙනත් ස්ථානයක හෝ තැන්පත් කිරීමේ (Save As) ලේඛනයක මුද්‍රිත පෙර දසුන දැකීමේ (Print Preview) ලේඛනයක් මුද්‍රණයට භාවිත කරන (Print) මෙහි E මගින් දක්වෙනුයේ ......................................................... මෙවලමයි. නව ලේඛනයක් ලබා ගැනීමේ (New) ලේඛනයක් තැන්පත් කිරීමේ (Save) එක් වරක් තැන්පත් කළ ලේඛනයක් වෙනත් නමකින් හෝ වෙනත් ස්ථානයක හෝ තැන්පත් කිරීමේ (Save As) ලේඛනයක් මුද්‍රණයට භාවිත කරන (Print) ලේඛනයක මුද්‍රිත පෙර දසුන දැකීමේ (Print Preview) Please fill in the comment box below. Time is Up! Time's up Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Comment * Save my name, email, and website in this browser for the next time I comment.