Welcome 08 තෙවන වාර පරීක්ෂණ පෙරහුරු ප්‍රශ්න පත්‍රය 01 Student's Name (ශිෂ්‍යයාගේ නම) District (දිස්ත්‍රික්කය) TP No (WhatsApp) - වට්ස්ඇප් අංකය ( කැමති නම් පමණි) ද්වීමය සංකේත වන 0 හා 1 ....................................ලෙස හදුන්වයි. Deselect Answer බිටුවක් (bit) බයිටයක් (Byte) නිබලයක් (Nibble) කිලෝ බයිටයක් (Kilo Byte) 102 යන දශමය සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව වන්නේ, Deselect Answer 1100110 1100111 110011 1111 1010 සංඛ්‍යාව අයත් විය හැකි සංඛ්‍යා පද්ධති වන්නේ, Deselect Answer ද්වීමය (Binary) ද්වීමය (Binary) හෝ දශමය (Decimal) ද්වීමය (Binary) හො දශමය (Decimal) හෝ අෂ්ටමය (Octal) ද්වීමය (Binary) හෝ අෂ්ටමය (Octal) හෝ දශමය (Decimal) හෝ ෂඩ් දශමය (Hexa-Decimal) OR ද්වාරයේ සංකේතය වන්නේ, Deselect Answer A B C D මෙම පරිපථයට අනුව වගුවේ (i), (ii), (iii), (iv) සදහා බල්බයේ ක්‍රියාතාරීත්වය පිළිවෙලින් දැක්වෙන්නේ, Deselect Answer (i) - දැල්වේ, (ii) - දැල්වේ , (iii) - නොදැල්වේ , (iv) - නොදැල්වේ (i) - නොදැල්වේ, (ii) - දැල්වේ , (iii) - නොදැල්වේ , (iv) - නොදැල්වේ (i) - නොදැල්වේ, (ii) - දැල්වේ , (iii) - දැල්වේ , (iv) - දැල්වේ (i) - නොදැල්වේ, (ii) - නොදැල්වේ , (iii) - නොදැල්වේ , (iv) - දැල්වේ වදන් සැකසුම් මෘදුකාංගයකි. Deselect Answer Microsoft Word Microsoft Excel Microsoft PowerPoint Microsoft Access මෙම ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද? Deselect Answer ගොනුවේ විශාලත්වය යනු ගොනු ගුණාංයකි. පරිගණකයේ සෑම ගොනුවකටම අදාළ වූ ගොනු ගුණාංග ඇත. ගොනු ගුණාංග මගින් ගොනුවක අයිතිවාසිකම් වෙනස් කළ හැකිය. ගොනුවකට හා ගොනු බහාලුමකට සමාන ගුණාංග පවතී. පරිගණකයක් ජාලයක් හා සම්බන්ධ වන්නේ ජාලයට අයත් ස්විචයේ සිට එන ........... සම්බන්ධකය සහිත රැහැනකින්ය. Deselect Answer USB RJ45 VGA DVI th යන්න පේළියට උඩින් දැක්වීමට අවශ්‍ය මෙවලම වන්නේ, Deselect Answer Font Font size Subscript Superscript මෙහි ප්‍රතිදානය (X) වන්නේ, Deselect Answer True False 100 50 Please fill in the comment box below. Time is Up! Time's up Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Name * Email * Website Comment * Save my name, email, and website in this browser for the next time I comment.